සියළු පුවත්

රාජකාරියේ යෙදී සිටියදී පූර්ණ ආබාධිත තත්වයට පත් නාවිකයෙකු වෙත නාවික හමුදා සුභසාධක අංශය මඟින් වායු මෙට්ටයක් සහ විදුලි රෝද පුටුවක් ප්‍රදානය කරයි

රාජකාරියේ යෙදී සිටියදී පූර්ණ ආබාධිත තත්වයට පත් නායක නැවි (සරඹ උපදේශක) ඩබ්ඒපීඑස් වීරසිංහ යන විශ්‍රාමික නාවිකයා වෙත වායු මෙට්ටයක් සහ විදුලි රෝද පුටුවක්‌ ප්‍රදානය කිරීම නාවික හමුදා සුභසාධක අංශය මඟින් 2024 ජුනි මස 17 වන දින එම නාවිකයා...

2024-06-18

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් 702 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් 02 ක් පුත්තලමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම දළුව ප්‍රදේශයේ 2024 ජුනි මස 15 වන දින අළුයම් කාලයේදී සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් හත්සිය දෙකක (702) පමණ තොගයක් (තෙත බර සහිත) සමඟ සැකකරුව...

2024-06-16

‘අන්තර් විධාන පාපන්දු තරඟාවලිය - 2024’ හි ශූරතාවය බටහිර නාවික විධානය විසින් දිනා ගනියි

2024 ජුනි මස 07 වන දින සිට 13 වන දින දක්වා වැලිසර නාවික පරිශ්‍රයේ පාපන්දු ක්‍රීඩා පිටියේදී පැවති ‘අන්තර් විධාන පාපන්දු තරඟාවලිය - 2024’ හි සමස්ථ ශූරතාවය බටහිර නාවික විධානය විසින් දිනාගැනීමට සමත් විය. ...

2024-06-16

මෙරට බහුදින ධීවර යාත්‍රාවක සූක්ෂම ලෙස සකස් කල කුටීර තුළ සඟවා ප්‍රවාහනය කල රුපියල් මිලියන 3250 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 131 ක පමණ තොගයක් නාවික හමුදා අත්අඩංගුවට

ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට ලද බුද්ධි තොරතුරකට අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාව දෙවුන්දර සිට දකුණු දෙසට නාවික සැතපුම් 356 ක් පමණ (කිලෝමීටර් 700 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේ ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රමබාහු නෞකාව යොදවා ...

2024-06-16

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 254 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 458 ක් විසිර යයි

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 254 වන බඳවා ගැනීමට අයත් නිත්‍ය ආධුනික නාවිකයින් තුන්සිය පනස් පස් දෙනෙකු (355) සහ ස්වේච්ඡා ආධුනික නාවිකයන් එකසිය තුන් දෙනෙකු (103) ඇතුළු ආධුනික නාවිකයින් හාරසිය පනස් අට දෙනෙකු (458) සිය මුලික පු...

2024-06-15

නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේ සිදු කල මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කල බවට සැක කෙරෙන මෙරට බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගනී

නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවට දකුණු දෙසින් නාවික සැතපුම් 400 ක් පමණ දුර ( කිලෝමීටර් 740 ) ගැඹුරු මුහුදේ සිදුකල මෙහෙයුමකදී, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කල බවට සැක කෙරෙන මෙරට බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන අද දින සන්ධ්‍යවේ (2024 ජුන...

2024-06-14

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨය වෙත ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය මඟින් පොත් හා ප්‍රකාශන ප්‍රදානයක්

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය මඟින් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පරිශීලනය සඳහා ප්‍රදානය කෙරුණු පොත් හා ප්‍රකාශන සංකේතාත්මකව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත භාරදීම, ...

2024-06-14

නීති විරෝධී ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 15 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව; යාපනය, වතිරායන් සහ නගර්කෝවිල් ප්‍රදේශයට ඔබ්බෙන්වූ මුහුදු ප්‍රදේශයේ 2024 ජුනි මස 13 වන දින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින් තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් පහළොස් දෙනෙකු (15) සමඟ ඩිංගි යාත්‍ර...

2024-06-14

රුපියල් මිලියන 109 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව; කන්කසන්තුරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක්ව යාපනය තාලයඩි වෙරළ ප්‍රදේශයේ අද දින (2024 ජුනි 13) සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින් කේරළ ගංජා කිලෝග්‍රෑම් දෙසිය හැත්තෑ තුනකට (273) අධික ...

2024-06-13

කොමදෝරු ප්‍රශාන්ත ඇන්තනී නාවික හමුදා වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු ලෙස වැඩ භාර ගනියි

කොමදෝරු ප්‍රශාන්ත ඇන්තනී, ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු වශයෙන් අද දින (2024 ජුනි 13) නාවික හමුදා මූලස්ථානයේ, අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු කාර්යාලයේදී වැඩ භාර ගැ...

2024-06-13

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් විරාජ් ලීලාරත්න නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 34 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් විරාජ් ලීලාරත්න අද දින (2024 ජුනි 13) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි. ...

2024-06-13

නීති විරෝධී ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 16 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව; යාපනය, කඩෙයිකාඩු ප්‍රදේශයට ඔබ්බෙන්වූ මුහුදු ප්‍රදේශයේ 2024 ජුනි මස 12 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින් තහනම් දැල් භාවිතයෙන් සහ නීති විරෝධී ‍ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයින...

2024-06-13

ලෝක මුඛ සෞඛ්‍ය දිනයට සමගාමීව නාවික හමුදාව මඟින් ජංගම දන්ත වෛද්‍ය සේවාවක් පවත්වයි

ලෝක මුඛ සෞඛ්‍ය දිනයට සමගාමීව, ශ්‍රි ලංකා නාවික හමුදාව ත්‍රිකුණාමලය ප්‍රදේශයේ දරුවන් වෙනුවෙන් ජංගම දන්ත වෛද්‍ය සේවාවක් 2024 ජුනි මස 11 වන දින සහ අද දින (2024 ජුනි 12) සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි. ...

2024-06-12

නීති විරෝධී ලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබූ විදේශීය දුම්වැටි 4600 ක් සමඟ සැකකරුවෙක් රාගමදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව රාගම පොඩිවීකුඹුර ප්‍රදේශයේ 2024 ජුනි මස 11 වන දින සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබූ විදේශීය දුම්වැටි හාරදහස් හයසියයක (4600) පමණ තොග...

2024-06-12

නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා සූදානම් කළ මත්පෙති තොගයක් සමඟ සැකකරුවෙක් අනුරාධපුරයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, අනුරාධපුර ආහාර සහ ඖෂධ පරීක්ෂක ඒකකය හා එක්ව 2024 ජුනි මස 11 වන දින අනුරාධපුර ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා සූදානම් කළ මත්පෙති නවසිය දහ අටක (918) තොගයක් සමඟ සැකකරුව...

2024-06-12