ක්‍රීඩා පුවත්

ඩුබායි හි පැවති ‘Grand Prix Dubai Fazza’ පැරා මලල ක්‍රීඩා තරඟාවලියේදී මිටර් 400 පිරිමි ධාවන ඉසව්වෙන් රන් පදක්කමක් මව්බිමට දිනාදීමට නායක නැවි එස්එම්ඒඑස්එම් සුබසිංහ සමත් වෙයි

2024 පෙබරවාරි මස 08 වන දින සිට 15 වන දින දක්වා ඩුබායි හි පැවති ‘Grand Prix Dubai Fazza’ පැරා මලල ක්‍රීඩා ශූරතාවලිය - 2024 තරඟාවලියේදී, මිටර් 400 පිරිමි ධාවන ඉසව්වේ T47 කාණ්ඩය යටතේ තරඟ වැදුනු ශ්‍රී ලංකා නාවික හමුදාවේ පැරා ක්‍රීඩක නායක නැවි එස්එම්ඒඑස්එම් සුබසිංහ විසින් එම තරඟයේ රන් පදක්කම ශ්‍රී ලංකාවට දිනා දීමට සමත් විය.

16 Feb 2024