‘Best friend ever’ ක්රීඩා සමාජය මඟින් සංවිධනය කරන ලද ‘Golden Cup’ හෑන්ඩ්බෝල් තරඟාවලිය,
2024 ජනවාරි මස 31 වන දින සිට පෙබරවාරි මස 03 වන දින දක්වා කඩුවෙල කිංග්ස්ලි ටී වික්රමරත්න ක්රීඩංගණයේදී පැවති අතර, එහිදී නාවික හමුදා පිරිමි සහ කාන්තා කණ්ඩායම් එහි අනුශූරතාවයන් දිනා ගැනීමට සමත් විය.