Home>> Sports News
රුසියාවේ මොස්කව් නුවර දී, 2023 අගෝස්තු මස 22 වන දින සිට 28 වන දින දක්වා පැවති පළමු වන ආරක්‍ෂක හමුදා පිරිමි සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවන ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ආරක්‍ෂක හමුදා සත් සාමාජික රග්බි කණ්ඩායම සමත් විය.
29 Aug 2023
වැඩිදුර කියවන්න >