Home>> Sports News
2023 අගෝස්තු මස 11 වන දින සිට 14 වන දින දක්වා පුත්තලම නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැති, දෙවන ජාතික හෑන්ඩ්බෝල් ශූරතා තරඟාවලියේ යුද හමුදා කණ්ඩායම සමඟ පැවති අවසන් මහ තරඟයෙන් නාවික හමුදා පිරිමි හෑන්ඩ්බෝල් කණ්ඩායම අනුශූරතාවය දිනා ගැනීමට සමත් විය.
16 Aug 2023
වැඩිදුර කියවන්න >