‘අන්තර් විධාන හෑන්ඩ් බෝල් තරඟාවලිය’, 2023 මැයි මස 18 වන දින සිට 21 වන දින දක්වා උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රි ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනයේ ක්‍රීඩා පිටියේ දී සාර්ථකව පැවති අතර, එහි පිරිමි හා කාන්තා සමස්ථ ශූරතාවයන් පුහුණු විධානය විසින් දිනාගැනීමට සමත් විය.