දොළොස්වන (12) ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල - 2022/23 හි, ආරක්ෂක සේවා වෙරළ වොලිබෝල් තරඟාවලිය 2023 අප්‍රේල් 20 සහ 21 යන දිනයන්හීදී, මීගමුව බ්‍රවුන්ස් වෙරළ තීරයේදි පැවැත්වුනු අතර, එහීදී නාවික හමුදා කාන්තා වෙරළ වොලිබෝල් කණ්ඩායම අනුශූරතාවය දිනා ගැනීමට සමත් විය.