Home>> Sports News
2023 ජනවාරි මස 12 සහ 13 යන දෙදින කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගෘහස්ථ ක්‍රිඩාංගනයේදී පැවති 12 වන ආරක්‍ෂක සේවා කබඩි තරඟාවලියේදී නාවික හමුදා කාන්තා කබඩි කණ්ඩායම ශූරතාවය දිනා ගැනීමට සමත් විය.
14 Jan 2023
වැඩිදුර කියවන්න >