2022 නොවැම්බර් මස 22 සිට 24 දක්වා පනාගොඩ යුද හමුදා කඳවුරු පරිශ්‍රයේදී පැවැත්වූණු 12 වන ආරක්ෂක සේවා මල්ලවපොර තරඟාවලියේදී ජයග්‍රහණ රැසක් දිනා ගනිමින්, තරඟාවලියේ පිරිමි අංශයේ සම ශූරතාවය ගුවන් හමුදාව සමඟ දිනාගැනීමට නාවික හමුදා පිරිමි මල්ලවපොර කණ්ඩායම සමත් වූ අතර, කාන්තා අංශයේ අනුශූරතාවය නාවික හමුදා කාන්තා මල්ලවපොර කණ්ඩායම් විසින් දිනාගැනිමට සමත්විය.