දොළොස්වන (12) ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙල - 2022/23 හි, ආරක්‍ෂක සේවා අත් පන්දු තරඟාවලිය 2022 නොවැම්බර් මස 09,10 සහ 11 යන දිනයන්හීදි මිනුවන්ගොඩ ‘Airport Sports Complex’ හිදී පැවැත්වුනු අතර, එහීදී නාවික හමුදා පිරිමි අත් පන්දු කණ්ඩායම ආරක්‍ෂක සේවා අත් පන්දු ශූරතාවය දිනා ගැනීමට සමත් විය.