ශ්රී ලංකා ගුවන් හමුදාව විසින් ප්රථම වරට සංවිධානය කරන ලද 'Monsoon Cup - 2022' ගොල්ෆ් තරඟාවලිය ත්රිකුණාමලය, චීන වරාය ගොල්ෆ් ක්රිඩා පිටියේ දී 2022 ඔක්තෝබර් මස 01 වන දින සාර්ථකව අවසන් වූ අතර, එම ගොල්ෆ් තරගාවලියේදී නාවික හමුදාව නියෝජනය කරමින් සහභාගී වූ ක්රීඩකයින් විශිෂ්ඨ දක්ෂතා පෙන්නුම් කරමින් සම්මාන හිමි කරගැනීමට සමත් විය.