ජාතික ඔලිම්පික් කමිටුව සහ ශ්රී ලංකා ජාතික රුවල් යාත්රා සාමාජය මඟින් සංවිධානය කරන ලද ‘ජාතික රුවල් යාත්රා තරඟාවලිය - 2021’ 2021 දෙසැම්බර් 10 සහ 11 යන දිනයන්හීදී බොල්ගොඩ ජලාශයෙහි, පවත්වන ලද අතර, එහිදී, අනෙක් රුවල් යාත්රා සමාජ අභිබවමින් නාවික හමුදා රුවල් යාත්රා කණ්ඩායම කරඟාවලියේ සමස්ථ ශූරතාවය දිනා ගන්නා ලදී.