Home>>Operations News
ශ්රී ලංකා නාවික හමුදාව, කල්පිටිය උච්චමුනෙයි කලපු ප්රදේශයේ 2025 නොවැම්බර් මස 04 දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කංසා කිලෝ තිස් අටක (38) පමණ තොගයක් රැගත් ඩිංගි යාත්රා දෙකක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
05 Nov 2025
වැඩිදුර කියවන්න >