මෙහෙයුම් පුවත්

නාවික හමුදා සුපරීක්‍ෂාව හේතුවෙන් නීති විරෝධී ලෙස රැගෙන ආ කෘෂි රසායන ද්‍රව්‍ය තොගයක් නීතියේ රැහැනට

විශ්වසනීය ‍තොරතුරු හුවමාරුව සහ ශක්තිමත් නාවික ආරක්‍ෂක විදිවිධාන හේතුවෙන්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ කෘෂී රසායනික ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් (01) සමඟ සැකකරුවෙකු (01) පුත්තලම ඒත්තාලෙයි ප්‍රදේශයේදී 2025 අගෝස්තු මස 19 වැනි දින රාත්‍රීයේ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

20 Aug 2025