ශ්‍රී ලංකා නාවික හමුදාව, පසුගිය දෙසතිය තුල (2025 ජුලි 09 සිට ජුලි 22 දක්වා) දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්, තහනම් ධීවර දැල් සහ පන්නක්‍රම භාවිතයෙන් ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයන් හැට පස්දෙනෙකු (65) සමඟ ඩිංගි යාත්‍රා දහසයක් (16) නාවික හමුදා භරයට ගැනීමට කටයුතු කෙරිණි.