මෙහෙයුම් පුවත්

රුපියල් මිලියන 82 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 02ක් මිගමුව පිටිපනදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිසිය හා එක්ව මීගමුව පිටිපන ප්‍රදේශයේ සහ කොළඹ, කෙසෙල්වත්ත ප්‍රදේශයේ 2025 අප්‍රේල් මස 09 වැනි දින සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් මඟින්, කේරළ ගංජා කිලෝ දෙසිය පහයි (205) ග්‍රෑම් නමසිය පනස් අටක (958) පමණ තොගයක් ප්‍රවාහනය කල ලොරි රථයක් (01) සහ මෝටර් රථයක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නීතයේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

10 Apr 2025