ශ්රී ලංකා නාවික හමුදාව, තලෛයිමන්නාරම වැලිපර 1 සහ 2 අතර මුහුදු ප්රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්රදේශයේ පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝ එකසිය විසි හතරයි (124) ග්රෑම් තුන්සිය අනූ දෙකක (392) පමණ තොගයක් (තෙතබර සහිත) 2025 මාර්තු මස 28 වැනි දින උදෑසන නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.