මෙහෙයුම් පුවත්

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් 400 ක තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් මීගමුවේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව මීගමුව කලපුව ආශ්‍රිතව බසියාවත්ත ප්‍රදේශයේ දී 2024 සැප්තැම්බර් මස 25 වන දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් හාරසීයක (400) පමණ තොගයක් සහ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

27 Sep 2024