ශ්රී ලංකා නාවික හමුදාව 2023 සැප්තැම්බර් මස 01 වන දින රාත්රී කාලයේ යාපනය, කදෙයිකාඩු මුහුදු ප්රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් හත් දෙනෙකු (07) සමඟ ඩිංගි යාත්රා දෙකක් (02) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.