අනවසරයෙන් මෙරට මුහුදු සීමාවට ඇතුළු වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විශේෂ මුර සංචාර හේතුවෙන් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කිරීමට උත්සහ කළ පුද්ගලයින් 40ක් සහිත තවත් ඉන්දීය ධීවර යාත්‍රා 04ක් මෙරට මුහුදු සීමාවට ඇතුළු වීම වළක්වා නැවත හරවා යැවීමට නාවික හමුදාව 2021 මැයි 29 වන දින කටයුතු කෙරිණි.