ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2021 ජනවාරි මස 01 වන දින සිට පෙබරවාරි මස 15 වන දින දක්වා බටහිර, නැගෙනහිර, උතුර, වයඹ, උතුරුමැද සහ දකුණු, නාවික විධානයන් කේන්ද්‍ර කර ගනිමින් සිදු කල සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් 179 ක්, ධීවර යාත්‍රා 42, ලොරි රථයක් සහ ත්‍රීරෝධ රථයක් ඇතුළු ධීවර ආම්පන්න නීතියේ රැහැනට හසු කර දීමට කටයුතු කෙරිණි.