Home>>Operations News
ශ්රී ලංකා නාවික හමුදාව සහ පොලීසිය එක්ව මන්නාරම නරුවිලිකුලම් ප්රදේශයේ 2020 ඔක්තෝබර් 09 වන දින සිදු කළ විශේෂ මෙහෙයුමකදී කිලෝග්රෑම් 33 කට අධික කේරළ ගංජා ප්රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
10 Oct 2020
වැඩිදුර කියවන්න >