දේශයේ පළමු ආරක්ෂක වළල්ල - ශ්‍රී ලංකා නාවික හමුදාව; නාවික හමුදා 69 වන අභිමානවත් සංවත්සරය 2019 දෙසැම්බර් මස 09 වන දින
දේශයේ පලමු ආරක්ෂක වලල්ල ලෙසින් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා නාවික හමුදාව සිය අභිමානවත් 69 වන සංවත්සරය 2019 දෙසැම්බර් මස 09 වන දින මහත් අභිමානයෙන් සමරනු ලබයි.
08 Dec 2019
මෝර වරල් තොගයක් සමඟ පුද්ගලයින් හයදෙනෙකු (06) නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2019 දෙසැම්බර් 03 වන දින කල්පිටිය, කුඩාව සහ අම්මාතොට්ටම් ප්‍රදේශයන්හි සිදු කළ වැටලිම්වලදී මෝර වරල් තොගයක් සමඟ පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.
04 Dec 2019
ජාත්‍යන්තර සමුද්‍රීය නීති බලාත්මක කිරීමේ නිලධාරීන් සඳහා පවත්වන ලද විශේෂ පුහුණු වැඩසටහන සාර්ථකව නිමාවට පත්වේ
එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනයේ පාර්ශවකරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පැවැත් වූ නෞකා හා යාත්‍රාවලට ප්රවිශ්ඨ වීමත්, ඒවා සෝදිසි කිරීමේ ක්‍රියාපටිපාටීන් හා ක්රමෝපායන් පිළිබඳ පාඨමාලාවේ සහතිකපත් ප්රදානෝත්සවය 2019 නොවැම්බර් 30 වන දින ත්‍රිකුණාමලය, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි
01 Dec 2019
නාවික හමුදාධිපතිතුමන් ගරු අග්‍රාමාත්‍ය, මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවෙයි
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අභිනව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය, මහින්ද රාජපක්ෂ මැතිතුමා 2019 නොවැම්බර් 29 වන දින අරලියගහ මන්දිරයේදී හමුවිය.
30 Nov 2019
අටවන ලද ජාකොටු තුල සිරවී සිටි කැස්බෑවන් 32 දෙනෙකු නාවික හමුදාව බේරා ගැනේ
නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් 24 වන දින මන්නාරම, තාල්පාඩු සහ සවුත්බාර් අතර මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ මෙයෙහුමකදී ජාකොටු තුල සිරවී සිටි කැස්බෑවන් 32 දෙනෙකු මුදා ගැනීමට කටයුතු කෙරුණි.
24 Nov 2019