සාර්ථකව පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරීන් 36 ක් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී අධිකාරියට පත් කෙරේ
ජෙනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සහ ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව ලැබූ, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 35 වන (තාක්ෂණික) සහ 36 වන බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරින් 36 ක් විසිර යාම හා අධිකාරියට පත් කිරීම 2022 ජුලි මස 22 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ආරාධනයෙන්, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී, පැවැත්විණි.
23 Jul 2022



