බංගලාදේශ නාවික හමුදා ප්රධානී ශ්රී ලංකා නාවික හමුදාධිපති හමුවෙයි
සිව් දින නිල සංචාරයක් සඳහා 2022 ජනවාරි මස 18 වන දින දිවයිනට පැමිණි බංගලාදේශ නාවික හමුදා ප්රධානී, අද්මිරාල් එම් ශහීන් ඉක්බාල් (Admiral, M Shaheen Iqbal) අද (2022 ජනවාරි 19) නාවික හමුදා මූලස්ථානයේදී ශ්රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමු විය.
20 Jan 2022



