ඉන්දියාවේ පැවැත් වූ ගෝව සමුද්‍රීය සමුළුවට සහභාගී වූ නාවික හමුදාධිපති නැවත පැමිණේ

ඉන්දියානු නාවික හමුදාව විසින් තුන් වන වරට සංවිධානය කරන ලද ගෝව සමුද්‍රීය සමුළුව - 2021 (Goa Maritime Conclave – 2021) නොවැම්බර් මස 07 වන දින සිට 09 වන දින දක්වා ඉන්දියාවේ ගෝව ප්‍රාන්තයේ පිහිටි ඉන්දියානු නාවික හමුදා සංග්‍රාමික පාසලේදී පැවැත්වූනු අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය.

11 Nov 2021