නාවික හමුදාධිපති MV X-PRESS PEARL නෞකාවේ ඇති වූ ගිනි ගැනීම හේතුවෙන් බලපෑමට ලක් වූ වෙරළ තීරය නිරීක්‍ෂණය කරයි

කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ නැංගුරම් ලා තිබූ MV X-PRESS PEARL නැමති බාහාලුම් ප්‍රවාහන නෞකාවෙහි ඇති වූ ගින්න මේ වන විට අඩු වෙමින් පවතී. අද (2021 මැයි 27) උදෑසන වනවිට නෞකාව මතින් දැඩි දුමාරයක් සහ අඩු ගිනි දළු ප්‍රමාණයක් නිරීක්‍ෂණය වෙයි.

27 May 2021