ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 70 වන සංවත්සරය අභිමානවත්ව සමරයි

ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් ඇති දේශයේ පළමු ආරක්ෂක වළල්ල, ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 70 වන සංවත්සරය අද (‍දෙසැම්බර් 9) දිනට යෙදී තිබේ.

09 Dec 2020