කොළඹ රාජකීය විද්‍යාලය නාවික හමුදාධිපතිතුමන් වෙත බුහුමන් දක්වයි
කොළඹ, රාජකීය විද්‍යාලයේ දිප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති ලෙස පත්වීම සම්බන්ධයෙන් බුහුමන් දැක්වීමේ උත්සවයක් අද (2020 සැප්තැම්බර් 18) කොළඹ රාජකීය විද්‍යාලීය පරිශ්‍රයේදී පැවැත්විය.
18 Sep 2020



