THE FIRST LINE OF DEFENCE
මන්ඩතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදේ දී නාවික හමුදාව විසින් සිදුකළ වැටලීමකින් රුපියල් මිලියන 60ක් පමණ වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 400 ක් නාවික හමුදා භාරයට ගන්නා ලද අතර, මේ සම්බන්ධ සැකකරුවන් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කරමින් පවතී.