ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව උල්ලංගණය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් දහහතරදෙනෙකු (14) නාවික හමුදා භාරයට
නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් දහහතරදෙනෙකු (14) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 03 ක් 2019 දෙසැම්බර් 28 වන දින නාවික හමුදා භාරයට ගෙන ඇත.
29 Dec 2019



