Search & Rescue-si

ආපදාවට පත් ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් 02 ක්‍ නාවික හමුදාව නිරුපද්‍රිතව මුදාගනියි

අයහපත් කාළගුණික තත්වය හමුවේ ත්‍රීකුණාමලය ප්‍රදේශයේ පැවති අධික සුළං හේතුවෙන්, ත්‍රීකුණාමලය ඇතුල් වරාය මුහුදු ප්‍රදේශයේ දී ආපදාවට පත් ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් දෙදෙනෙක් (02) ශ්‍රී ලංකා නාවික හමුදාව 2025 දෙසැම්බර් මස 15 වැනි දින සිදුකල විශේෂ මුදා ගැනීමේ මෙහෙයුමක් මඟින් නිරුපද්‍රිතව මුදාගැනීමට කටයුතු කෙරිණි.

19 Dec 2025