යාපනය අනලතිව් දුපතේ අසාද්‍යවූ දරුවෙකු හදිසි ප්‍රථිකාර සඳහා යාපනය දිස්ත්‍රීක් රෝහල වෙත ඇතුලත් කිරීමට නාවික හමුදා සහය

යාපනය අනලතිව් දුපතේ අසාද්‍යවූ දරුවෙකු වෙත හදිසි ප්‍රථිකාර ලබා දීම සඳහා නාවික හමුදා යාත්‍රාවක් මඟින්, යාපනය කයිට්ස් දුපතේ කරම්පන් ජැටිය වෙත රැගෙන ඒමට ඊයේ දින රාත්‍රීයේදී (2025 නොවැම්බර් 30) නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.