Home>> Other Contraband News
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් හලාවතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශය ආවරණය කරමින් 2026 අප්‍රේල් මස 28 වැනි දින ක්‍රියාත්මක කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් අතරතුර, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් දෙදහසකට (2000) අධික තොගයක් රැගත් ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ ඉන්දීය ජාතික සැකකරුවන් සිව් දෙනෙකු (04) හා එම තොගය මෙරටට රැගෙන ඒමට සූදානම්කර තිබූ බවට සැක කෙරෙන, මෙරට ඩිංගි යාත්‍රා තුනක් (03) සමඟ සැකකරුවන් හය දෙනෙකු (06) නාවික හමුදා නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.
01 May 2026
වැඩිදුර කියවන්න >