JMSDF ‘Ikazuchi’ arrives at the port of Hambantota
Japanese Maritime Self Defence Force ship ‘Ikazuchi’ arrived at the port of Hambantota today (15th January) on a goodwill visit. The ship was welcomed by the Sri Lanka Navy in accordance with naval traditions, on her arrival.
Subsequently, the Mission Commander, Captain Ryoko Azuma accompanied by the Commanding Officer and a host of officers of the ship paid a courtesy call on Commander Southern Naval Area, Rear Admiral Kapila Samaraweeara at the Southern Naval Command Headquarters. They held cordial discussions focused on enhancing of mutual cooperation. The Deputy Area Commander of Southern Naval Command, Commodore Ranjith Premarathn and the Defence Attaché of the Embassy of Japan in Sri Lanka, Captain Atsuhiro Morore were also present on this occasion.
During the 3 day official visit, the ship’s crew is scheduled to visit popular tourist destinations and participate in several special events organized by the Sri Lanka Navy in a bid to enhance camaraderie between two forces.
‘ඉකසුචී’ නෞකාව හම්බන්තොට වරායට සේන්දු වීමෙන් අනතුරුව, නෞකාවේ මෙහෙයුම් භාර නිලධාරි වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් රොයොකෝ ඉසුමා මහත්මිය සහ අණදෙන නිලධාරි ඇතුළු නිලධාරින් පිරිසක් දකුණු නාවික විධාන භාර ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවිර මහතා හමුවූ අතර, එහිදී ඔවුන් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද පිළිසඳරක නිරත විය. මෙම අවස්ථාව සඳහා දකුණු නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු රංජිත් ප්‍රේමරත්න මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් අට්සුහිරෝ මොරොරෙ (Captain Atsuhiro Morore) මහතා සහභාගි විය.
තෙදින නිල සංචාරයක් සඳහා පැමිණි නෞකාව, දිවයිනේ රැඳි සිටින කාල සීමාව තුළදී එහි නැව් මුළුව ශ්‍රී ලංකාවේ වැදගත් ස්ථානයන්හි සංචාරය කිරීමට සහ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් කිහිපයකට ද සහභාගී වීමට නියමිතව ඇත.