වැදගත් සිදුවීම්

ආපදා කළමණාකරනය පිළිබඳ පුහුණු වැඩමුළුවක් හම්බන්තොටදී
 

ශාන්තිකර සහයෝගිතා වැඩසටහන - 2017 ට සමගාමීව හම්බන්තොට වරාය කේන්ද්‍ර කර ගනිමින් සිදු කරගෙන යනු ලබන ක්‍රියාකාරකම් හි තවත් එක් අංගයක් ලෙස ආපදා කළමණාකරනය පිළිබඳ පුහුණු වැඩසටහනක් අද (13) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

13 Mar 2017

පාකිස්තානු නාවික නෞකාවන්හි අණදෙන නිලධාරීන් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි
 

සුහද සංචාරයක් සඳහා ඊයේ (12) මෙරටට පැමිණි පාකිස්තානු නාවික හමුදාවට අයත් “සයිෆ්” සහ “නසර්” යන නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් වන කපිතාන් ශාහිඩ් ඉක්බාල් සහ කපිතාන් සඛීබ් ඉලියාස් යන නිලධාරීන් අද (13) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.

13 Mar 2017

කච්චතිව් දූප‍තේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය උත්කර්ශවත් ලෙස නිමාවට පත්වෙයි
 

ශ්‍රී ලංකාවේ හා ඉන්දියානු ජාතික කතෝලික බැතිමතුන් විසින් මහත් භක්තියෙන් යුතුව පුද පූජා පවත්වන ඉන්දු-ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපතේ ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය මෙවරත් අති උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.

12 Mar 2017

පාකිස්තානු නාවික හමුදාවට අයත් නෞකා දෙකක් කොළඹ වරායට
 

පාකිස්තානු නාවික හමුදාවට අයත් “සයිෆ්” සහ “නසර්” යන නෞකාවන් සුහද සංචාරයක් සඳහා අද (12) කොළඹ වරායට සේන්දු විය.

12 Mar 2017

නාවික හමුදාධිපතිතුමාගේ උතුරු නාවික විධාන සංචාරයට සමගාමීව විවෘත කිරීම් රැසක්

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (11) උතුරු නාවික විධානයේ සංචාරයක නිරත වන ලදී.

11 Mar 2017

හම්බන්තොට සුචී ජාතික පාසලේ වෛද්‍ය සායනයක් පැවැත් වේ
 

ශාන්තිකර සහයෝගීතාවය 2017 වැඩසටහනට සමගාමීව හම්බන්තොට වරාය කේන්ද්‍ර කර ගනිමින් දකුණු පළාත ආවරණය වන පරිදි ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන් රාශියක් ක්‍රියාත්මක කරමින් පවතී.

11 Mar 2017

ශාන්තිකර සහයෝගීතාවය - 2017 වැඩසටහනට සමගාමීව ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන් රැසක්
 

ශාන්තිකර සහයෝගීතාවය (PACIFIC PARTNERSHIP) 2017 වැඩසටහනට සමගාමීව හම්බන්තොට වරාය කේන්ද්‍ර කර ගනිමින් ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන් රාශියක් මේ වන විට සිදු කරමින් පවතී.

10 Mar 2017

ඕස්ට්‍රේලියානු නාවික නිලධාරිනියක් දරු ප්‍රසූතියක් සඳහා සහාය වෙයි
 

ශාන්තිකර සහයෝගිතා වැඩසටහන 2017 ට සමගාමීව හම්බන්තොට වරාය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන සමාජ සත්කාරක සේවාවන්හි එක් අංගයක් ලෙස වෛද්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහන් කළ හැක.

10 Mar 2017

මුහුදු ජලය පිරිපහදු කිරීම පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් සහ වෛද්‍ය සායනයක් හම්බන්තොටදී
 

ශාන්තිකර සහයෝගීතාවය (PACIFIC PARTNERSHIP) 2017 වැඩසටහනට සමගාමීව හම්බන්තොට වරාය කේන්ද්‍ර කර ගනිමින් දකුණු පළාත ආවරණය වන පරිදි ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන් රාශියක් ක්‍රියාත්මක කරමින් පවතී.

10 Mar 2017

කච්චතිව් මංගල්‍යය - 2017
 

පුරාවිද්‍යාඥයන්ගේ සොයා ගැනීම් වලට අනුව, කච්චතිව් දූපත ජලයෙන් ඉස්මතුව තිබෙනුයේ මීට වසර 115,000 ත් 130,000 කට පමණ පෙරාතුවය.

09 Mar 2017