වැදගත් සිදුවීම්
සුන්දර වෙරළ තීරය සුරැකීමේ නාවික හමුදා වැඩසටහන් මලාවේ තවත් පියවරක් ගිංතොටදී

වෙරළ සංරක්ෂණය කිරීමේ අරමුණින් දකුණු නාවික විධානයේ නිලධාරින් හා නාවිකයින් එක්ව වෙරළ තීරය පිරිසිදු කිරිමේ තවත් වැඩසටහනක් 2019 ජූනි 29 වන දින ක්‍රියාත්මක කරන ලදි.
30 Jun 2019
බීඩි කොළ කිලෝග්‍රෑම් 988.4 ක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුනි 29 වන දින මන්නාරම, නඩුකුඩා ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි බීඩි කොළ කිලෝග්‍රෑම් 988.4 ක් සොයා ගෙන ඇත.
30 Jun 2019
නීති විරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (ජුනි 29) අළුයම මුලතිව්, කොක්කුතුඩුවායි ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයෙකු (01) අත්අඩංගුවට ගෙන ඇත.
29 Jun 2019
නාවික හමුදාව මඩකළපුව කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් 25 ක් සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (ජුනි 29) මඩකළපුව, කළපු ප්‍රදේශයෙදී තහනම් ධීවර දැල් 25 සොයා ගැනීමට සමත්ව ඇත.
29 Jun 2019
බීඩි කොළ කිලෝග්‍රෑම් 126.5 ක් නාවික හමුදාව සොයා ගැනේ

ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් මන්නාරම, ඕලුතුඩුවායි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි කැලෑව තුල සඟවා තිබූ මෙම බීඩි කොළ තොගය සොයා ගෙන ඇති අතර, ඒවා පාර්සල් 04 ක් තුල අසුරා තිබියදි මෙලෙස සොයා ගෙන ඇත.
29 Jun 2019
‘මෙත් සෙවණ’ අර්ධ නිවාස ව්‍යාපෘතියේ ප්‍රේශණ පත් ප්‍රදානය කෙරේ

ආරක්‍ෂක අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ‘මෙත් සෙවණ’ අර්ධ නිවාස ව්‍යාපෘතිය යටතේ නාවික පුද්ගලයින් 10 දෙනෙකුට ප්‍රේශණ පත් ප්‍රදානය කිරීම අද (ජුනි 28) සිදු කෙරුණි.
28 Jun 2019
ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද කිමිදුම් වෛද්‍ය විද්‍යාව පිළිබඳ වැඩමුළුවක් කොළඹදී

ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද කිමිදුම් වෛද්‍ය විද්‍යාව පිළිබඳ වැඩමුළුවක් අද (ජුනි 28) ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
28 Jun 2019
නීති විරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුනි 27 වන දින මඩකලපුව, කාත්තන්කුඩි ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත.
28 Jun 2019
නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් එක්ව 2019 ජුනි 27 වන දින මාතර, කුඩාවැල්ල ධීවර වරායේ සිදු කළ සෝදිසි කිරීමකදි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් එක්ව 2019 ජුනි 27 වන දින මාතර, කුඩාවැල්ල ධීවර වරායේ සිදු කළ සෝදිසි කිරීමකදි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.
28 Jun 2019
කතරගම පාද යාත්‍රාවේ යෙදෙන බැතිමතුන්ට නාවික හමුදාවෙන් සත්කාර

කතරගම දේවාලය වන්දනා කිරීම සඳහා උතුරු සහ නැගෙනහිර පළාත්වල සිට පා ගමනින් පැමිණෙන බැතිමතුන් හට සංග්‍රහ කටයුතු සහ අවශ්‍ය පහසුකම් සැලසීමට නාවික හමුදාව පියවර ගෙන ඇත.
27 Jun 2019