වැදගත් සිදුවීම්
නාවික හමුදා ජිවිතාරක්‍ෂක පුහුණු අභ්‍යාසයක් කිලාලී කලපුවේදී

ගංවතුර හා අනෙකුත් ස්වභාවික ආපදා තත්වයන්හීදී මුදවා ගැනීමේ මෙහෙයුම් වලදී ජිවිතාරක්‍ෂක ක්‍රම පිළිබඳව වූ පුහුණු අභ්‍යාසයක් 2019 ජූලි 30 වන දින කිලාලී කලපුවේ සංගුපිඩ්ඩි ප්‍රදේශයේදී සාර්ථකව නිමාවට පත්විය.
31 Jul 2019
‘Scorpion Shotgun’ තරඟාවලියේ ජයග්‍රහන රැසක් අත්කර ගැනීමට නාවික හමුදාව සමත්වෙයි

අන්තර්ජාතික ප්‍රායෝගික වෙඩි තැබීමේ සම්මේලනය සංවිධානය කරන ලද ‘Scorpion Shotgun’ තරඟාවලිය 2019 ජුලි 26 වන දින සිට 28 වන දින දක්වා පානලුව, යුධ හමුදා වෙඩිපිටියේදි පැවැති අතර, එහිදී නාවික හමුදා වෙඩිතැබීමේ සංචිතය ජයග්‍රහන රැසක් අත්කර ගැනීමට සමත් විය.
31 Jul 2019
නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා බාරයට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (ජූලි 30) අළුයම මුලතිව්, ගුරුකන්ද සහ කොකිලායි ප්‍රදේශයන්ට ඔබ්බේන් වූ මුහුදු ප්‍රදේශයන්හිදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා බාරයට ගෙන ඇත.
30 Jul 2019
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් සඳහා නාවික හමුදා දායකත්වය

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2019 ජූලි 29 වන දින හලාවත, බංගදෙණිය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය භාවිතා කරන සහ අලෙවි කරනු ලබන පුද්ගලයින් සොයා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී.
30 Jul 2019
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේදී බීඩී කොළ කිලෝග්‍රෑම් 2379 ක් සමග ඉන්දීය ජාතිකයින් හයදෙනෙකු නාවික හමුදා බාරයට

ශ්‍රී ලංකාවට අයත් වයඹ මුහුදු සීමාවේදී බීඩී කොළ කිලෝග්‍රෑම් 2379 ක් සමග ඉන්දීය ජාතිකයින් හයදෙනෙකු සහ ඉන්දිය යාත්‍රාවක් 2019 ජූලි 29 වන දින උදෑසන නාවික හමුදා බාරයට ගෙන ඇත.
30 Jul 2019
ශ්‍රීලංනානෞ ගජබා ආයතනයේ 22 වන සංවත්සරය නිමිත්තෙන් බෞද්ධාගමික වැඩසටහනක්

2019 ජූනි 26 වන දිනට යෙදි තිබූ ශ්‍රී ලංකා නාවික නෞකා ‘ගජබා’ ආයතනයේ 22 වන සංවත්සරය නිමිත්තෙන් සර්ව රාත්‍රික පරිත්‍රාන සෙත් පිරිත් සජ්ජායනාවක් හා දානමය පිංකමක් 2019 ජූලි 26 සහ 27 යන දිනයන්හි පැවැත්විණි.
29 Jul 2019
කිලිනොච්චිය, මැන්ඩකල් ආරු ප්‍රදේශයේ නිධන් හාරමින් සිටි පිරිසක් නාවික හමුදා බාරයට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජූලි 28 වන දින කිලිනොච්චිය, මැන්ඩකල් ආරු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයකදී නිධන් හාරමින් සිටි පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා බාරයට ගෙන ඇත.
29 Jul 2019
නාවික හමුදා නිල වෙබ් අඩවිය රාජ්‍ය අංශයේ ජනප්‍රියතම වෙබ් අඩවිය ලෙස නම් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදා නිල වෙබ් අඩවිය වන ‘www.navy.lk’, වෙබ් අඩවිය ‘Best Web 2019” තරඟාවලියේ රාජ්‍ය අංශයේ ජනප්‍රියම වෙබ් අඩවිය ලෙස සම්මාන හිමිකර ගැනීමට සමත් වන ලදී.
29 Jul 2019
නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් නවදෙනෙකු (09) නාවික හමුදා බාරයට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජූලි 28 වන දින ත්‍රිකුණාමලය, නොර්වේ දූපත ආසන්න මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් නවදෙනෙකු (09) නාවික හමුදා බාරයට ගෙන ඇත.
29 Jul 2019
හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා බාරයට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජූලි 28 වන දින හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ නීති විරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා බාරයට ගෙන ඇත.
29 Jul 2019