වැදගත් සිදුවීම්

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (මැයි 15) වෙත්තලකර්නි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

16 May 2019

කේරළ ගංජා කිලෝග්‍රෑම් 76.6 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (මැයි 15) උතුරු මුහුදේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි කේරළ ගංජා කිලෝග්‍රෑම් 76.6 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත.

15 May 2019

ශ්‍රී ලංකා නාවික නෞකා ‘ථෙරපුත්ත’ ආයතනය සිය 10 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

වයඹ නාවික විධානයට අයත් සිලාවතුර පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ‘ථෙරපුත්ත’ ආයතනයේ 10 වන සංවත්සරය ඊයේ (මැයි 14) අභිමානවත් ලෙස සමරන ලදි.

15 May 2019

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 24 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (මැයි 14) ත්‍රිකුණාමලය, කඩකාරච්චෙනායි ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

15 May 2019

ශ්‍රී ලංකා නාවික නෞකා ‘භරණ’ ආයතනය සිය 10 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

වයඹ නාවික විධානයට අයත් මොල්ලිකුලම් පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ‘භරණ’ ආයතනයේ 10 වන සංවත්සරය ඊයේ (මැයි 14) අභිමානවත් ලෙස සමරන ලදි.

15 May 2019

නීති විරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 14 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (මැයි 14) උප්පාරු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

15 May 2019

ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව සිංගප්පුරුවට ලඟා වෙයි

ජාත්‍යන්තර මුහුදු ආරක්ෂක ප්‍රදර්ශනයට (International Maritime Defence Exhibition – IMDEX) සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව පසුගිය මැයි 12 වන දින සිංගප්පුරුවේ චැංගී වරායට ලඟා විය.

15 May 2019

නීති විරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (මැයි 13) ත්‍රිකුණාමලය, රවුන්ඩ් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් පස්දෙනෙකු (05) අත්අඩංගුවට ගෙන ඇත.

14 May 2019

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 14 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (මැයි 13) ත්‍රිකුණාමලය, කඩකාරච්චෙනායි ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

14 May 2019

නාවික හමුදාව වෙරුගල් ආරු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් 11 ක් සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (මැයි 13) ත්‍රිකුණාමලය, වෙරුගල් ආරු ප්‍රදේශයෙදී අඩි 75 දිගැති තහනම් ධීවර දැල් 11 සොයා ගැනීමට සමත්ව ඇත.

14 May 2019