වැදගත් සිදුවීම්
කැස්බෑ මස් තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලිසිය එක්ව අද (2019 ඔක්තෝබර් 09) යාපනය, මාදගල් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කැස්බෑ මස් තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.
09 Oct 2019
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව 2019 ඔක්තෝබර් 08 වන දින මුන්දලම, කීරියන්කල්ලිය ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 02 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
09 Oct 2019
නීති විරෝධී ලෙස ගජමුතු අලෙවි කිරීමට සූදානම් වූ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2019 ඔක්තෝබර් 08 වන දින අක්කරෙයිපත්තු ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී ගජමුතු ලඟ තබා ගත් පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.
09 Oct 2019
හම්බන්තොට වරාය පරීශ්‍රයේදී සැක කටයුතු පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් මස 08 වන දින හම්බන්තොට ජාත්‍යාන්තර වරායේ අධිවේගී පිවිසුමේදී යකඩ එකතු කරමින් සිටි සැක කටයුතු පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.
09 Oct 2019
අලෙවි කිරීම සඳහා සුදානම් කර තිබූ නීති විරෝධි දැල් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට

නාවික හමුදාව, පොලිසිය සහ ධීවර පරික්‍ෂක කාර්යලය එක්ව 2019 ඔක්තෝබර් 08 වන දින ත්‍රිකුණාමලය, තෝපුර් ප්‍රදේශයේදී මසුන් ඇල්ලීමට යොදා ගන්නා නීති විරෝධි දැල් 09 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.
09 Oct 2019
පාසල් සිසුන් සඳහා නායකත්ව පුහුණු වැඩසටහනක් ත්‍රිකුණාමලයේදී

2019 ඔක්තෝබර් 05 සහ 06 යන දෙදින ත්‍රිකුණාමලය, තිස්ස මහ විද්‍යාලයේ සිසුන් සඳහා නාවික හමුදා දායකත්වයෙන් නායකත්ව පුහුණු වැඩසටහනක් පවත්වන ලදී.
08 Oct 2019
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් හත්දෙනෙකු (07) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 07 වන දින අරිප්පු වෙරළ තීරයේදී නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ පුද්ගලයින් හත්දෙනෙකු (07) නාවික හමුදා බාරයට ගෙන ඇත.
08 Oct 2019
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව 2019 ඔක්තෝබර් 07 වන දින වෙලනි, සෙට්ටිපුරම් ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමඟ කේරළ ගංජා ග්‍රෑම් 95 ක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.
08 Oct 2019
මානුෂිය මෙහෙයුම් සමයේදී අතහැර දමා ගොස් තිබූ බෝම්බ සහ පතොරම් තොගයක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2019 ඔක්තෝබර් 07 වන දින මුලතිව්, අලම්පිල් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී බෝම්බ සහ පතොරම් තොගයක් සොයා ගන්නා ලදී.
08 Oct 2019
‘ගනර් සුපර්ක්‍රොස් - 2019’ තරඟාවලියේ ජයග්‍රහණ රැසක් නාවික හමුදාවට

‘ගනර් සුපර්ක්‍රොස් - 2019’ යතුරු පැදි තරඟාවලිය 2019 ඔක්තෝබර් මස 06 වන දින මින්නේරිය කාලතුවක්කු රෙජිමේන්තු ධාවන පථයේදී පැවති අතර, එහිදී නාවික හමුදා යතුරු පැදි සංචිතය ජයග්‍රහණ රැසක් හිමිකරගන්නා ලදී.
07 Oct 2019