වැදගත් සිදුවීම්

‘අන්තර්ජාතික මුහුදු සීමාව සහ එහි ගැටළු’ පිළිබඳ දේශන මාලාවක් පැවැත්වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ වෙරළාරක්ෂක බලකායේ නිලධාරීන් වෙනුවෙන් ‘අන්තර්ජාතික මුහුදු සීමාව සහ එහි ගැටළු’ පිළිබඳ දේශන මාලාවක් නාවික පර්යේෂණ ඒකකයේ ප්‍රධානී, කොමදෝරු ප්‍රසාද් කාරියප්පෙරුම විසින් මෙහෙයවනු ලබයි.

26 Oct 2019

නීල හරිත සංග්‍රාමයේ තවත් අධියරක් උතුරු නාවික විධානය විසින් ක්‍රියාත්මක කෙරේ

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ නිර්මාණශීලි සංකල්පයක් මත ගොඩනැගුණු නීල හරිත සංග්‍රාමයේ තවත් අධියරක් අද (2019 ඔක්තෝබර් 25) උතුරු නාවික විධානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විණි.

25 Oct 2019

බිඩී කොළ කිලෝග්‍රෑම් 1268 ක් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 24 වන දින මීගමුව, ගල්කන්ද හන්දියේදී නීති වි‍රෝධී ලෙස බීඩි කොළ ප්‍රවාහනය කළ පුද්ගලයෙකු (01) නාවික හමුදා බාරයට ගෙන ඇත.

25 Oct 2019

නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් අටදෙනෙකු (08) නාවික හමුදා බාරයට

නාවික හමුදාව ත්‍රිකුණාමලය, උප්පාරු මුහුදු‍ ප්‍රදේශයේ 2019 ඔක්තෝබර් 24 වන දින සිදු කල මුර සංචාරයක් අතරතුරදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් අටදෙනෙකු (08) නාවික හමුදා බාරයට ගෙන නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කර ඇත.

25 Oct 2019

ග්ලයිෆොසේට් අඩංගු පොහොර තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2019 ඔක්තෝබර් 24 වන දින වව්නියාව, ‍තේක්කවත්ත ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ග්ලයිෆොසේට් අඩංගු පොහොර තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

25 Oct 2019

ජෙලග්නයිට් අඩංගු පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් නාවික හමුදාව විසින් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 24 වන දින ත්‍රිකුණාමලය, දේව්ගල වෙරළ තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදී නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම සඳහා ජෙලග්නයිට් කූරු යොදා සකස් කරන ලද චාර්ජස් එකක් (01) සහ වොටර්ජේල් කූරු එකක් (01) සොයා ගැනීමට සමත් වී ඇත.

25 Oct 2019

වෙත්තලකර්නි ප්‍රදේශයේ නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද පෙර පාසල විවෘත කෙරේ

නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් වෙත්තලකර්නි ප්‍රදේශ‍යේ අභිනවයෙන් ඉදිකරන ලද පෙර පාසල 2019 ඔක්තෝබර් 23 වන දින වඩමාරච්චි, සහකාර ප්‍රා‍දේශිය ලේකම්, පී මූර්ති මහතා විසින් විවෘත කෙරුණි.

24 Oct 2019

පොල්ගස් දුව ආරණ්‍යයේ වාර්ෂික කඨින පිංකම සදහා නාවික හමුදාවේ දායකත්වය

ගාල්ල, රත්ගම පොල්ගස්දූව ආරණ්‍යයේ වාර්ෂික කඨීන පිංකම මෙවරත්, බෞද්ධ බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් 2019 ඔක්තෝබර් 23 වන දින පැවති අතර, ඒ සඳහා දකුණු නාවික විධානය සිය දායකත්වය ලබා දෙන ලදී.

24 Oct 2019

ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති දකුණු නාවික විධාන ආඥාපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි, ටැනජ ගොන්ග්‍රිජ් මහත්මිය 2019 ඔක්තෝබර් මස 23 වන දින දකුණු නාවික විධාන මූලස්ථානයේ සංචාරයක නිරත විය.

24 Oct 2019

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 23 වන දින නයාරු, ගුරුකන්ද ප්‍රදේශයට ඔබ්බේන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා බාරයට ගෙන ඇත.

24 Oct 2019