වැදගත් සිදුවීම්
විදේශීය මත්පැන් බෝතල් 650 ක් සමඟ ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට

නාවික හමුදාව සහ සුරාබදු දෙපාර්තමේන්තුව එක්ව 2019 නොවැම්බර් 03 වන දින සිදු කල වැටලීමකදී වත්තල ප්‍රදේශයේදී විදේශීය මත්පැන් බෝතල් 650 ක් සමඟ ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
04 Nov 2019
කේරළ ගංජා කිලෝග්‍රෑම් 06 සමඟ සැකකරුවන් 05 දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව 2019 නොවැම්බර් 04 වන දින පුත්තලම, පාලවිය ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 06 ක් සමඟ සැකකරුවන් 05 දෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.
04 Nov 2019
නාවික හමුදා මෙහෙයුමකින් වෝටර් ජෙල් කූරු තොගයක් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් 03 වන දින එරක්කන්ඩි ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී මසුන් ඇල්ලීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට සමත් විය.
04 Nov 2019
තහනම් දැල් භාවිතා කර මසුන් ඇල්ලූ පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් 03 වන දින ත්‍රිකුණාමලය, බැක්බේ මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.
04 Nov 2019
කිලෝග්‍රෑම් 224 කට අධික මත්ද්‍රව්‍ය තොගයක් දකුණු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකාවට අයත් දකුණු මුහුදු තීරයේදී කිලෝග්‍රෑම් 224 කට අධික වූ හෙරොයින් බවට සැක කෙරෙන නීති විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ බහුදින ධීවර යාත්‍රාවක් 2019 නොවැම්බර් 03 වන දින නාවික හමුදාව මඟින් අත්අඩංගුවට ගන්නා ලදී.
04 Nov 2019
නීති විරෝධී දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2019 නොවැම්බර් 01 වන දින මීගමුව ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී දුම්වැටි 4000 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
03 Nov 2019
තහනම් දැල් භාවිතා කර මසුන් ඇල්ලූ පුද්ගලයින් පස්දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය, කල්අඩිචේන ප්‍රදේශයට ඔබ්බේන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී දැල් භාවිතා කර මසුන් ඇල්ලු පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා බාරයට ගෙන ඇත.
02 Nov 2019
ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් දසදෙනෙකු (10) නාවික හමුදා බාරයට

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් දසදෙනෙකු (10) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 02 ක් අද (2019 නොවැම්බර් 02) නාවික හමුදා බාරයට ගෙන ඇත.
02 Nov 2019
නාවික හමුදාව වාකරේ ප්‍රදේශයෙන් තහනම් දැලක් සොයා ගැනේ

නාවික හමුදාව විසින් අද (2019 නොවැම්බර් 02) වාකරේ, කෝවිල් කුඩිඉරිප්පු ප්‍රදේශයෙදී තහනම් දැලක් සොයා ගැනීමට සමත්ව ඇත.
02 Nov 2019
කේරළ ගංජා කිලෝග්‍රෑම් 122 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද (2019 නොවැම්බර් 02) අළුයම මාදගල්, සවුක්කාඩි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 122 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන ඇත.
02 Nov 2019