වැදගත් සිදුවීම්

වෙරළ තීරය රැකීමට නාවික හමුදා දායකත්වය

නාවික හමුදාව විසින් වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ තවත් වැඩසටහනක් 2019 අගෝස්තු 10 වන දින තලෙයිමන්නාරම වෙරළ තීරය කේන්ද්‍ර කර ගනිමින් සාර්ථකව පවත්වන ලදී.

11 Aug 2019

නාවික හමුදාව විසින් උල්ලක්කාලෙයි කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් සොයා ගැනේ

නාවික හමුදාව විසින් අද (අගෝස්තු 10) උදෑසන උල්ලක්කාලෙයි කළපු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුර නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැල් කිහිපයක් සොයා ගැනීමට සමත්ව ඇත.

10 Aug 2019

මුහුදේ ගිලී අතුරුදහන් වූ පුද්ගලයින්ගේ එක් මෘත දේහයක් නාවික හමුදාව විසින් සොයා ගැනේ

කැළණි ගඟ මුහුදට වැටෙන ගං මෝයේදී දියේ ගිලී අතුරුදහන්ව සිටි එක් පුද්ගලයෙකුගේ (01) මෘත දේහයක් අද (අගෝස්තු 10) සොයා ගැනීමට නාවික හමුදාව සමත් වීය.

10 Aug 2019

සුන්දර වෙරළ තීරය අනාගත පරපුර වෙනුවෙන් රැකගැනීමට නාවික හමුදා දායකත්වය

වෙරළ තීරයන් ආරක්‍ෂා කර ගැනීම හා සංරක්‍ෂණය කර ගැනීමේ අරමුණින් නාවික හමුදාව ක්‍රියාත්මක කරගෙන යනු ලබන තවත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද (අගෝස්තු 10) දකුණු වෙරළ තීරයන් ආශ්‍රිතව පවත්වන ලදී.

10 Aug 2019

සඟවා තිබූ වායු තුවක්කුවක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 අගෝස්තු 09 වන දින පුත්තලම, අනායිකුට්ටි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී වායු තුවක්කුවක් සොයා ගැනීමට සමත් වන ලදී.

10 Aug 2019

නාවික පවුල්වල දූදරුවන් හට ශිෂ්‍යත්ව ඇගයීම් ප්‍රදානය කෙරේ

2018 වසරේ පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට විශිෂ්ඨ සාමාර්ථ 9 ක් ලබා ගනිමින් ඉතා විශිෂ්ඨ ලෙස සමත් වූ නාවික පුද්ගලයින්ගේ දූ දරුවන් වෙත ශිෂ්‍යත්ව ඇගයීම් ප්‍රධානය කිරීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් අද (අගොස්තු 09) ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී සිදු කෙරුණි.

09 Aug 2019

එරක්කන්ඩි වෙරළ තීරයේදී අතහැර දමා ගොස් තිබූ ධිවර යාත්‍රාවක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදාව විසින් අද (අගෝස්තු 09) උදෑසන එරක්කන්ඩි වෙරළ තීරයේදී අතහැර දමා ගොස් තිබූ ධීවර යාත්‍රාවක් සොයා ගෙන ඇත.

09 Aug 2019

හක් බෙල්ලන් 388 ක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 අගෝස්තු 08 වන දින පුදුමාතලන් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී හක් බෙල්ලන් 388 ක් සොයා ගැනීමට සමත් වන ලදී.

09 Aug 2019

අලෙවි කිරීම සඳහා සුදානම් කර තිබූ නීති විරෝධි දැල් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2019 අගෝස්තු 07 වන දින ත්‍රිකුණාමලය, කින්නියා ප්‍රදේශයේදී මසුන් ඇල්ලීමට යොදා ගන්නා නීති විරෝධි දැල් 03 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

08 Aug 2019

නීති විරෝධී දුම්වැටි 500 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2019 අගෝස්තු 06 වන දින හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී නීති විරෝධී දුම්වැටි 500 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

08 Aug 2019