වැදගත් සිදුවීම්
උතුරු නාවික විධානය භාර ආඥාපති උතුරු පළාත් ආණ්ඩුකාරතුමන් හමුවෙයි
උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවීර අද (ජුනි 14) උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී උතුරු පළාත් ආණ්ඩුකාර, ගරු ආචාර්ය සුරේන් රාඝවන් මැතිතුමා හමුවිය.
14 Jun 2019
ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලාව (JCET) ත්‍රිකුණාමලයේදී ආරම්භ කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ එක්සත් ජනපද නාවික හමුදාව එක්ව ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලා (Joint Combined Exchange Training) අභ්‍යාසය 2019 ජුනි 13 වන දින ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී ආරම්භ කරන ලදී.
14 Jun 2019
නාවික හමුදාව තුවාල වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන එයි
මුහුදේදී තුවාල වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට අද (ජුනි 14) ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරන ලදී.
14 Jun 2019
කොළඹ ප්‍රදේශයේ ඇල මාර්ගයක් පිරිසිදු කිරීමට නාවික හමුදා දායකත්වය
ශ්‍රී ලංකා නාවික නෞකා තක්‍ෂිලා ආයතනයේ නාවික හමුදා ඇළ මාර්ග පිරිසිදු කිරීමේ විශේෂ ව්‍යාපෘතිය මඟින් 2019 ජුනි 13 වන දින කොළඹ ප්‍රදේශයේ ඇල මාර්ගයක් පිරිසිදු කිරීම සිදු කරන ලදී.
14 Jun 2019
කේරළ ගංජා කිලෝග්‍රෑම් 6 .45ක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදාව සහ මිහින්තලය, පොලිසිය එක්ව 2019 ජුනි 12 වන දින මිහින්තලය පොලිසිය අසලදි කේරළ ගංජා කිලෝග්‍රෑම් 6.45 ක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගෙන ඇත.
13 Jun 2019
බටහිර නාවික විධානය භාර ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ වැඩ භාර ගනී.
රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ 2019 ජුනි 12 වන දින බටහිර නාවික විධාන මූලස්ථානයේදී බටහිර නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී.
13 Jun 2019
ගංවතුර ආපදාවකදි නාවික හමුදාවේ කාර්යය භාරය පිළිබදව නාවික පුද්ගලයින් දැනුවත් කිරීමේ වැඩසටහනක්
හදිසි ගංවතුර ආපදා තත්වයකදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව නාවික පුද්ගලයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2019 ජුනි මස 11 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා ‘නිපුණ’ ආයතනයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විය.
13 Jun 2019
කොමාණ්ඩර් රාජ් ප්‍රසන්ත ශ්‍රීලංනානෞ ප්‍රතාප නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ප්‍රතාප නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (අවි) රාජ් ප්‍රසන්ත 2019 ජුනි 11 වන දින වැඩ භාර ගන්නා ලදී.
12 Jun 2019
නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (ජුනි 12) ත්‍රිකුණාමලය, බැක් බේ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ධීවර දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් පස්දෙනෙකු (05) අත්අඩංගුවට ගෙන ඇත.
12 Jun 2019
ලුතිනන් කොමාණ්ඩර් ගිහාන් ධර්මසිරි ශ්‍රීලංනානෞ විරයා නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා විරයා නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් (අවි) ගිහාන් ධර්මසිරි 2019 ජුනි 11 වන දින වැඩ භාර ගන්නා ලදී.
12 Jun 2019