වැදගත් සිදුවීම්
මෝර වරල් තොගයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුනි මස 23 වන දින පුදුමාතලන් ප්‍රදේශයේ සිදු කළ වැටලිමකදි මෝර වරල් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
25 Jun 2019
බීඩි කොළ කිලෝග්‍රෑම් 939.2 ක් නාවික හමුදාව සොයා ගැනේ
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (ජුනි 24) උදෑසන මන්නාරම, නඩුකුඩා ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි බීඩි කොළ කිලෝග්‍රෑම් 939.2 ක් සොයා ගෙන ඇත.
24 Jun 2019
අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (ජුනි 24) උදෑසන මන්නාරම, ඌරුමලෙයි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 60 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත.
24 Jun 2019
ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු යන්ත්‍රයක් වැලිඔය, පරණගම වැව විද්‍යාලයේදී සිසු අයිතියට පත් කෙරේ
ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු යන්ත්‍රයක් වැලිඔය, පරණගම වැව විද්‍යාලයේදී 2019 ජුනි 23 වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ සුරතින් විවෘත කෙරිණි.
24 Jun 2019
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 18 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුනි 22 වන දින ත්‍රිකුණාමලය, බැක් බේ සහ උප්පාරු මුහුදු ප්‍රදේශයන්හිදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
23 Jun 2019
බීඩි කොළ කිලෝග්‍රෑම් 335.7 ක් නාවික හමුදාව සොයා ගැනේ
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුනි 22 වන දින යාපනය, පරෙයිතිව් දුපතේ නැගෙනහිර ප්‍රදේශයේදී බීඩි කොළ කිලෝග්‍රෑම් 335.7 ක් සොයා ගෙන ඇත.
23 Jun 2019
පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා භාරයට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුනි 22 වන දින මන්නාරම ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගෙන ඇත.
23 Jun 2019
ශ්‍රීලංනානෞ රණධීර නෞකාව සිය අභිමානවත් 23 වන සංවත්සරය සමරයි
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘රණධීර’ නෞකාව 2019 ජුනි 22 වන දින සිය අභිමානවත් 23 වන සංවත්සරය සමරන ලදී.
23 Jun 2019
ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සාර්ථකව පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරීන් 89 දෙනෙකු අධිකාරියට පත් කෙරේ
ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව නිම කළ මධ්‍ය නිලධාරින් 89 දෙනෙකු අද (ජුනි 22) අධිකාරියට පත් කරන ලදී.
22 Jun 2019
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 4 වන වේග ප්‍රහාරක යාත්‍රා බළඝනය අධිකාරියට පත් කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 4 වන වේග ප්‍රහාරක යාත්‍රා බළඝනය අද (ජුනි 22) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති, මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් “4 වන වේග ප්‍රහාරක යාත්‍රා සමූහය” ලෙස අධිකාරියට පත් කිරීම සහ ජනාධිපති වර්ණ පිරිනැමිම සිදු කෙරුණි.
22 Jun 2019