වැදගත් සිදුවීම්
ඒකාබද්ධ සාගරික නිපුණතා පුහුණු පාඨමාලාව ත්‍රිකුණාමලයේදී
ඒකාබද්ධ සාගරික නිපුණතා පුහුණු (Integrated Maritime Skills Training) පාඨමාලාවක් ඊයේ (සැප්තැම්බර් 03) ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේ ශ්‍රවණාගාරයේදී ආරම්භ කරන ලදී.
04 Sep 2018
නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 24 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 24 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය.
04 Sep 2018
ලුතිනන් කොමාණ්ඩර් (මාලිමා) මර්වින් පෝල්රාජ් මහතා ශ්‍රීලංනානෞ ‘රණවිජය’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගොඩබෑමේ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘රණවිජය’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් (මාලිමා) මර්වින් පෝල්රාජ් මහතා අද (සැප්තැම්බර් 03) වැඩ භාර ගන්නා ලදී.
03 Sep 2018
කකාඩු (KAKADU 2018) නාවික අභ්‍යාසයේ සමාරම්භක උත්සවය ඕස්ට්‍රේලියාවේ ඩාවින් මුහුදු තීරයේදී
ඕස්ට්‍රේලියානු නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන කකාඩු (KAKADU 2018) නාවික අභ්‍යාසයේ සාමාරම්භක උත්සවය පසුගිය අගෝස්තු 31වන දින ඕස්ට්‍රේලියාවේ ඩාවින් මුහුදු තීරයේදී පැවැත්වුණී.
03 Sep 2018
232 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් 384 දෙනෙකු විසිර යති
ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ 232 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 384 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට පසුගිය සැප්තැම්බර් 01 වන දින විසිර යන ලදී.
03 Sep 2018
ලෝක කැරම් ශූරතාවය ජයාග්‍රහණය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හරසරින් පිළිගැනේ
කොරියානු කැරම් සම්මේලනය මඟින් සංවිධානය කරනු ලැබු 05 වන ලෝක කැරම් තරඟාවලිය පසුගිය අගෝස්තු 24 වන දින සිට 29 දින දක්වා රටවල් 20 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 160 දෙනෙකුගේ සහභාගීත්වයෙන් දකුණු කොරියාවේ චන්චියොන් හි පිහිටි සොන්ගම් ක්‍රීඩා ගම්මානයේදී පැවැත් විය.
01 Sep 2018
රුවන්ඩා ආරක්ෂක අමාත්‍යතුමා දකුණු නාවික විධානයේ සංචාරයක
කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණයට සහභාගිවිම සඳහා මෙරටට පැමිණි රුවන්ඩා ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් ජේම්ස් කබාරේබේ (James Kabarebe) මහතා අද (අගෝස්තු 31) දකුණු නාවික විධාන මූලස්ථානයේ සංචාරයක නිරත විය.
31 Aug 2018
සාර්ථක පුහුණු සංචාරයකින් අනතුරුව ඇමරිකානු නාවික හමුදාවට අයත් ‘ඇන්කරේජ්’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
පුහුණු සංචාරයක් සඳහා පසුගිය අගෝස්තු 24 වන දින ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් නෞකාවක් වන ‘ඇන්කරේජ්’ නෞකාව සාර්ථක සංචාරයකින් අනතුරුව පසුගිය අගෝස්තු 28 වන දින දිවයිනෙන් පිටත් විය.
31 Aug 2018
ලෝක හමුදා ගොල්ෆ් ශූරතාවලිය සඳහා ආරක්ෂක සේවා ගොල්ෆ් කණ්ඩායම ජර්මනිය බලා පිටත් වේ
12 වන ලෝක හමුදා ගොල්ෆ් ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා කපිතාන් ජගත් කුමාර මහතාගේ නායකත්වයෙන් යුතු ආරක්ෂක සේවා ගොල්ෆ් කණ්ඩායම පසුගිය අගෝස්තු 24 වන දින ජර්මනිය බලා පිටත්ව යන ලදී.
31 Aug 2018
යුද්ධයේදී අබාධිත තත්ත්වයට පත් නාවික රණවිරුවෙකු වෙත මුදල් පරිත්‍යාගයක්
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා විශ්‍රාමික සේවා පුද්ගලයින්ගේ සංගමය විසින් යුද්ධයේදී අබාධිත තත්ත්වයට පත් සුළු නිලධාරි ඩීඑස් ආරියරත්න රණවිරුවා හට රුපියල් 425,000.00 ක මුල්‍ය පරිත්‍යාගයක් සිදු කරන ලදී.
30 Aug 2018