වැදගත් සිදුවීම්
National Taekwondo Kyorugi Championship - 2026 තරඟාවලියේදි නාවික හමුදාව ජයග්‍රහන රැසක් දිනා ගනියි
ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනය විසින් සංවිධානය කරන ලද, National Taekwondo Kyorugi Championship - 2026 ශූරතාවලියේදී, විශිෂ්ඨ දක්‍ෂතා පෙන්නුම් කරමින් නාවික හමුදාව රන් පදක්කම් දෙකක් (02), රිදී පදක්කම් තුනක් (03) සහ ලෝකඩ පදක්කම් හතරක් (04) දිනා ගැනීමට 2026 ජනවාරි මස 25 වැනි දින සමත් විය.
29 Jan 2026
Pre Command Training (PCT) XIV පාඨමාලාව ත්‍රිකුණාමලයේදී සාර්ථකව නිමාවට පත් වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවන්ගේ අණභාර ගැනීමට නියමිත නිලධාරීන් වෙනුවෙන් නාවික හමුදා දියත් විධානය විසින් පවත්වන ලද දහ හතර වැනි (14) පුහුණු පාඨමාලාව (Pre Command Training - PCT 02/2025) 2026 ජනවාරි මස 23 වැනි දින ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සාර්ථකව නිමාවට පත්වූ අතර, එහි සහතිකපත් ප්‍රදානය, ධජ නිලධාරී දියත් විධානය, කොමදෝරු දනේෂ් පත්බේරියගේ ආරාධනයෙන්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.