වැදගත් සිදුවීම්

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතිය යටතේ ගාල්ල ධීවර වරාය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සඳහා නාවික හමුදාව දායක වෙයි

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහන යටතේ ගාල්ල ධීවර වරාය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සඳහා නාවික හමුදාවේ සමාජ සත්කාරක දායකත්වය ලබාදීමට 2026 ජනවාරි මස 24 වැනි දින කටයුතු කෙරිණි.

27 Jan 2026