වැදගත් සිදුවීම්

නාවික හමුදාව විසින් මුලතිව් මහ රෝහලේදී ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වයි

නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර්යයක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක්, 2026 ජනවාරි මස 23 දින මුලතිව් මහ රෝහලේ දී සාර්ථකව පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

26 Jan 2026

රාජකීය ඕමාන නාවික හමුදාවේ ‘AL SEEB’ නෞකාව සැපයුම් හා සේවා සපුරා ගැනීමෙන් පසු දිවයිනෙන් පිටත් වෙයි

2026 ජනවාරි මස 22 වැනි දින සැපයුම් හා සේවා සපුරා ගැනීම සඳහා දිවයිනට පැමිණි රාජකීය ඕමාන නාවික හමුදාවට අයත් ‘AL SEEB’ යුද නෞකාව 2026 ජනවාරි මස 24 වැනි දින දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.

26 Jan 2026