වැදගත් සිදුවීම්

75 වැනි නාවික හමුදා සංවත්සරය වෙනුවෙන් ගාලුමුවදොර වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදා 75 වැනි සංවත්සරයට සමගාමීව බටහිර නාවික විධානය මඟින් ගාලුමුවදොර වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් නාවික පුද්ගලයන්ගේ ශ්‍රම දායකත්වයෙන් 2025 දෙසැම්බර් මස 27 වැනි දින සිදුකෙරිණි.

28 Dec 2025